තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමෙන්තුවට

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට නිවාස අලුත්වැඩියා කිරීම, විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අදාළව අතිරේක ප්‍රතිපාදන සැලසීම ආදී අවශ්‍යතාවන් බොහොමයක් වෙනුවෙන් හදිසියේ මුදල් වෙන් කරන තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඊයේ (07) ඉදිරිපත් කර ඇත. විසර්ජන පනතේ 6(1) වගන්ති විධිවිදාන යටතේ අවශ්‍ය පරිදි අතිරේක ප්‍රතිපාදන ලබාදීම සිදු කරන බවත්, අදාළ වියදම් ඒකකයන්හි අනුමත අයවැය ඇස්තමේන්තුවල විශේෂයෙන් දක්වා ඇති අවශ්‍යතා සඳහා … Continue reading තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමෙන්තුවට